අරගලකරුවන් අගමැති නිල නිවෙස වටලති.

ඩිල් ගම අරගලකරුවන් අද (26) පෙරවරුවේ පවර් රෝඩ් හි පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිල නිවස වටලති .

පොලිසිය අරගලකරුවන්ට එරෙහිව උසාවි නියෝගයක් ගැනීමට අද පෙරවරුවේ අලුත් කඩේ උසාවියට ගොස් ඇතැයි ද වාර්තාවේ