LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

කොළඹ නගරයේ පාසැල් වසා දැමීමට එරෙහිව දරුවෝ , දෙම්ව්පියෝ සහා ගුරුවරු පාරට බසිති

 කොළඹ නගරයේ පාසැල් වසා දැමීමට එරෙහිව අමර්විදියේ ජේතවනාරාම පන්සල ඉදිරිපිට ඊයේ (02) විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ . එම උද්ඝෝෂණය සඳහා දරුවෝ , දෙම්ව්පියෝ සහා ගුරුවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටිහ . මෙම උද්ඝෝෂණය ලංකා ගුරු සංගමය සහා ලංකා ගුරු සේවා සංගමය මගින් සංවිධානය කරන ලදී