LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

කන්ඳකාඩු පුනරුත්ථාපන කඳවුරේ පරිපාලනය විසින් රැඳවියෙකු මරා දමලා.

කන්ඳකාඩු පුනරුත්ථාපන කඳවුරේ පරිපාලනය විසින් එහි රැඳවියෙකු ඊයේ (28) රාත්‍රියේ පහර දී මරා දමා ඇතැයි රැඳවියන් චෝදනා කරති .

මෙම කඳවුර පාලනය කරනු ලබන්නේ හමුදාව විසිනි .

හමුදාව සහා රැඳවියන් අතර ගැටුමක් හටගෙන ඇති අතර ඒ අවස්ථාවේ රැඳවියන් පිරිසක් පලා ගොස් ඇතැයි ද වාර්තාවේ .

රැඳවියන් හමුදාව විසින් මරා දැමු රැඳවියා ගේ මළ සිරුර , හමුදාවට සහා පොලිසියට භාර නොදී මාධ්‍ය පැමිණන තෙක් බලා සිටින බවත් වාර්තාවේ.