කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නැයි මහජනයා ඉල්ලති

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි බල කර අද (160 දහවල් කොළඹ ටවුන්හොල් ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විදි නාට්‍යයක් පෙන්වන ලදී .

බාල බෙහෙත් ගෙන්වා මහජනයා ඝාතනය කිරීම සහ බෙහෙත් මාෆියාවට එරෙහිව මහජනයා දැනුවත් කිරීම සදහා සහ ඊට වගකිව යුතු රඹුක්වැල්ල වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බල එම නාට්‍ය රගදැක්විණ .

ගාලුමුවදොර අරගලයට සහභාගි වු සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසත් මෙම විදි නාට්‍ය පෙන්වුු හ.

සෞඛ්‍ය අමාත්‍යංශය , ටවුන්හොල් ඔඩේල් එක සහ කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට එම නාට්‍ය පෙන්වන ලදි .

බෙහෙත් විෂ වි මිය ගිය පුද්ගලයන් දෙදනෙකුගේ මෘත දේහයක් දෙකාක් සහ මල්වඩම් දෙකාක් රැගෙන පාරේ ගමන් කිරීමට නාට්‍ය කණ්ඩායම උත්සහ කරද්දි , පොලිසියෙන් ඊට හරස් වි පෙළපිලිය වැළැක්විමට කටයුත් කළ අතර පසුව නාට්‍යකරුවන් වාහනයක දමාගෙන එම ස්ථාන වලට මිනී දෙදක රැගෙන යන ගියහ .

මෙම නාට්‍ය ප්‍රදර්ශනය විම වැළැක්වීමට ‌‌පොලිසිය , කැරැළි මර්දන පොලිසිය සහ සන්නාද්ධ හමුදා සෙබළුන් යොදවා තිබුණි .ඊට අමතරව ජල ප්‍රහාරක රථ ස්ථානගත කර තිබෙන අයුරු දක්නට ලැබිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *