කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අරගලකරුවන් උද්ඝෝෂණය කරති

ගෝඨා ගෝ ගමට අරගලකරුවන්ට පහාරදීමට පැමිණි සැකකරුවන් 06 දෙනෙක් කොටුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ හමුවේ අද (25 ) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරිණ .

පොලිසිය මෙම සැකකරුවන් හදුනා ගැනීම සඳහා සාක්කිකරුවන් 30 ක පමණ පිරිසක් ඉදිරිපත් තිබුණි .

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ,ඩෑන් ප්‍රියසාද් සහා මොරටු නගරාධිපති සමන් ලාල් යන අය අද (25) අධිකරණය රැගෙන එන ලදී .