ගෝඨාභය ගෙදර ඵල ගුරු ,විදුහල්පති සහ ගුරු උපදේශකවරු ලෙඩ වෙති

තෙල් ,ගෑස් , විදුලිය සහ දිනෙන් දින ඉහල යන ජිවන වියදමට විසදුම් නැති ගෝඨාභයට ගෙදර යන්නැයි බල කර , හෙට (25) ලෙඩ නිවාඩු දැමිමට ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සන්ධානය තිරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් පවසයි .
ස්ටාලින් එසේ පැවසුවේ කොළඹ ගුරු සංගම් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ජාවේදිය .

බස් ගාස්තු දගින් දිගටම වැඩි කිරීම හේතුවෙන් ශිෂ්‍යයන්ට සහ තෙල් මිල වැඩි කිරීම නිසා ගුරුවරුන්ට ද පාසලට යැමට නොහැකි බරපතළ තත්වයක් උද්ගත වි ඇතැයි ස්ටාලින් වැඩිදුරටත් පැවසිය.