ගෝඨා - රනිල් කුමන්ත්‍රණය පරදවමු. ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකාවක්

 ගෝඨාභය ගෙදර යනු ,
ගෝඨා – රනිල් කුමන්ත්‍රණය පරදවමු සහා ජන අරගලය දිනවමු යන මැයෙන් අත්පත්‍රිකාවක් අද (25) පෙරවරුවේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට බෙදාහරින ලදී .

මෙම අත්පත්‍රිකාව ජනතාව අතරට පත් කරන ලද්දේ , ව ෘත්තී සමිති හා බහුජන සංවිධාන එකතුව මගින්ය .