නීතිපති ගාලුමුවදෝරට පහාරදුන් 22 දෙනෙකු ගේ නාම ලේඛනයක් පොලිසියට දෙයි.

ගාලුමුවදෝර සාමකාමි අරගලයට පහාරදීමට පැමිණි මැරයන් යැයි සැක කරන 22 දෙනෙකු ගේ නාම ලේඛනයක් නීතිපති විසින් පොලිසියට ලබා දී ඇත .

නීතිපතිවරයා විසින් ලබා දෙන ලද නාම ලේඛනය මෙසේය

1 පාර් .මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු
2 පාර්.මන්ත්‍රී සනත් නිශාන්ත
3 සංජිව එදිරමාන්න
4 මිලාන් ජයතිලක
5 බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
6 ඩෑන් ප්‍රියසාද්
7 මහින්ද කහදගම
8 නලක ව්ජේසිංහ
9 බන්දුල ජයමාන්න
10 දිනෙත් ගීතක
11 සමන්ලාල් ප්‍රනාන්දු
12 අරාබි වසන්ත
13 සුභාෂ් (දෙහිවල නගර සභා )
14 අමල් සිල්වා
15 සමිර චතුරංග අබේරත්න
16 රුවන් වැල්ලේ රමණි
17 තුෂිත රණබාහු
18 සජිත් සාරංග
19 පුෂ්පලාල් කුමාරසිංහ
20 නිශාන්ත මෙන්ඩිස්
21 පුෂ්ප කුමාර ( හිටපු හමුදා සෙබල )
22 සචින් ප්‍රනාන්දු (වෙන්නප්පුව )