රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති

වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගත් ආර් . රාජ්කුමාරි නැමති කාන්තාවට පහරදී ඝාතන කළ ඝාතකයන් වහා හෙළි කරන්නැයි ආණ්ඩුවට බල කර අද (24) උදේ කොළඹ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ප්‍රොටෙක්ට් සංමගය නමි සංවිධානයක් මගින් සංවිධානය කර තිබුණි .

නිහඩ විරෝධතාකරුවන් රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන ලෙසත් , ඇයට සාධාරණය ඉටුකරන ලෙසත් ආණුඩුවෙන් ඉල්ලා සිටියහ

රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති
රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති
රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති
රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *