LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ලෝක වෙළෙද පොල ඉදිරිපිටදී අරගලකරුවෙක් පැහැර ගනී

අමල් සේනාරත්න නැමැති අරගලකරුවා අද( 20) සවස ලෝක වෙළද පොල ඉදිරිපිට දී පැහැරගෙ ගොස් ඇත .

සේනාරත්න පැහැර ගෙන ඇත්තේ , කොටුව දුමිරිය්ස් පොල ඉදිරිපිට පැවැති විරුසිසු සමරුවට සහභාගි වි නැවැත ගාලුමුවදෝර පිටියට යමින් සිටියදීය.

කොටුව පොලිසියට හොස් නීතිඥ සේනක කළ සොයා බැලිමේ දී ඒ වැනි පුද්ගලයෙකු තමන් අත් අඩංගුවට නොගත් බව එම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය .