හමාස් සටන්කාමීන් මරා දැමුවා යැයි කියන 1400 ට ඊශ්‍රායල් හමුදාව වගකිව යුතු බව ඊශ්‍රායල් පොලිසිය පවසයි

හමාස් සටන්කාමින් ඹක්‌තෝම්බර් 07‌ වෙනිදා ඊශ්‍රායලයට ඇතුල් වි එල්ල කළ විශ්මිත ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල් හමුදා හෙලිකෝප්ටරයකිිින් ගොස් හමාස් සටන්කාමීන් ලුහුබැද වෙඩි තබා ඇති බවත් එහිදී සංගීත සංදර්ශනයට සහභාගි වුවන්ට ද ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල් පොලිස් විමර්ශන වලදි අනිවරණය කරගෙන ඇත

සිද්ධිය පිළිබද විමර්ශනයකින් හෙළි වුයේ රාමාට් ඩේඩිඩ් කදවුරේ සිට එම ස්ථානයට පැමිණි ඊශ්‍රායල් හමුදා හමාස් සටන්කාමීන්ට වෙඩි තබා ඇති අතර එහි සිටි වෙඩි තබා ඇති බව විර්ශන වල දී අනාවරණය වන බව නම් හෙළි නොකළ ‌ඊශ්‍රායල් පොලිස් නිලධාරියෙකු උීපුටා දක්වමින් අල් ජාසීරා ප්‍රවෘත්තී එජන්සීය සදහන් කරයි .

හමාස් සටන්කාමීන් සුපර්නෝවා කාන්තාර සංගිත උළෙලට පහර දීමට සැළසුම් කර නැතැයි ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරයි .

සුපර්නෝවා සංගීත සංදර්ශනයේදී මිය ගිය සමහර මරණ වලට ඊශ්‍රායප් හමුදා වලකිව යුතු යැයි එම සිද්ධිි සම්බන්ධ පලමු පොලිස් පරික්ෂණ වලදි ‌සොයාගෙන තිබේ .

ඔක්තෝම්බර් 07 වෙනිදා ඊශ්‍රායල් සංගීත සංදර්ශනයකට එල්ල කර සිය ගණනක් ඝාතනය කළා යැයි කියන සිද්ධිය පිළිබද හමාස් සටන්කාමීන් කළින් නොදැන සිට අති බවත් එම ස්ථානයෙන් යද්දී එය ඉලක්ක කිරීමට තිරණය කර ඇති බවත් ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර තිබුණි .

පලස්තීන සටන්කාමීන් සැළසුම් කර තිබි ඇත්තේ සහ ගාසා දේශසීමා‌ව අසල අනේකුත් ගම්මාන වලට පහරදීමට බවත් ඔවුන් ඊශ්‍රායපයට පැරෂුට් වලින් බසිද්දී සහ ඩෝ‍රනා මාර්ගයෙන් සංගීත සංදර්ශනය ගැන දැනගෙන ඇති බවයි .

ඊශ්‍රායල් නිලධාරීන්ට අනුව හමාස් සටකාමීන් ඊශ්‍රායලයේ රේඩාර් පද්ධතිය සහ භුගත සංවේදන ඇතුළත් අධි ආරක්ෂිත බාධකයන් බිද දමමින් දකුණු ඊශ්‍රායලයට අතුල් වී හමුදා මුර පොලවල් වලට සහ ගම්මාන වලට ප්‍රහාර එල්ල කර 1400 මරා දැමු අතර එයින් සමාන්‍ය වැසියන් 200 ක් මරා දමා ඇති බවත් එම ප්‍රහාරයට හමාස් සටන්කාමීන් 4000 ක පමණ පිරිසක් සහභාගි ඇති බව ඊශ්‍රායල පුවක්පතක් වන Haarez වාර්තා කර ඇත.

මෙම තොරතුරු හෙළි කරගෙන ඇ.ත්තේ ,පොලිස් විමර්ශන සහ අල්ලා ගත් හමාස් සමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදි බවත් ඊශ්‍රායල් ආරක්ෂක ආයතනය තක්සේරුව නම් පුපර්නෝවා සංගීත සංදර්ශනය හමාස් සටන්කාමීන්ගේ ඉලක්කයක්ව නොතිබු බවයි.

ඊශ්‍රායල් ප්‍රහාර වලින් මිය හමාස් සමාජිකයන්ගේ සිරුරුවල ඉලක්කගත ස්ථාන පිළිබද සිතියම් පොලිසිය විසින් සොයාගනු ලැබුව ද එම කිසිම මළ සිරුරක් උත්සව ස්ථානයේ තිබි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed