හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා යටතේ නඩු පවරයි

ඇමරිිිිිිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවැරීමට ඒරට නිවියොක් අධිකරණය කටයුතු කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි .

ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ ඔහුගේ කිර්ති නාමයට කැළලක් වන අයුරින් කටයුතු කළ නීල් චිත්‍රපට නිලි ස්ටෝම් ඩැනියෙල්ස් මුදල් දී නිහඩ කළා යැයි ඔහුට එරෙහිව එල්ල වි ඇති චෝදනාවයි .

හිටපු ජනාධිපති ට්‍රම්ප් චිත්‍රපට නිලි ඩැනියෙල්ස් නිහඩ කිරීම සදහා ඇමරිකානු ඩොලර්130.000 මුදලක් ලබා දී ඇතැයි අනාවරණය වි ඇත.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ට්‍රම්ප් අපරාධ චෝදනා එල්ල වු පලමු ඇමරිකානු ජනාධිපතිවරයා ද වන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed