LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගලදාරි ,ෂැංග්‍රීලා රාමඩා කින්ස්බරි සහා ගෝල්පෙස් හෝටල් වල සේවකයෝත් පා ගමනින් ගෝඨා ගෝ ගමට

ගෝඨා ගෝ ගම අවට තරු පහේ හෝටල් වල සේවකයෝ ඊයේ (02) කොලුපිටියේ සිට ගෝඨා ගෝ ගම ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණිහ .