ණය ගෙවිමේ හැකියාව බිංදුවයි . මහා බැංකු අධිපති කියයි.

විදේශ ණය ගෙවිමේ හැකියාව මේ වෙන කොට නැත්ර්හටම නැති වී ඇතැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි . අත්යාවශ්ය ආහාර වල හිඟයක් ඇති බවත් මේ අවස්ථාවේ විදේශ ණය ගෙවිමට කටයුතු කළහොත් අත්යාවශය ආහාර බරපළ හිඟයක් නිර්මානය බවත් මහා බැංකු අධිපති ආචාර්ය පැවැසිය . ඊයේ (13) පැවැති ප්රවෘත්ති සාකච්ජාවේදී ආචාර්ය වීරසිංහ එසේ පැවැසිය. විදේශ ණය ගෙව්ම තාවකලිකව නතර කරන්නැයි මහා බැංකුව මුල්ය මණ්ඩලයෙන් මගින් රජයට දැනුවත් කර ඇති බවත් ණය හිමියන්ට මේ බව දැනුම් දී පියවර ගැන ඉදිරියේ දී සාකච්ජා කරන බවත් තවරදුරටත් පැවැසිය . රජයට ණය ගෙවිමට උනන්දුවක් ඇති බවත් නමුත් ණය ගෙවීමට මුදල් නොමැති නිසා ණය ප්රතිව්යුහගත කිරීමට සිදු වි ඇති බවත් ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් කීය .