මාගා ආයතනය සතු පුපුරන දාව්‍ය තොගයක් නාදුනන පිරිසක් පැහැර ගනී .

මිල්ලනිය පරගස්තොට ප්රදේශයේ පිහිටි මාගා අයතනය සතුව තිබු වෙඩි බෙහෙත් තොගයක් එහි ආරක්ෂකයින් බැද දමා නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි මිල්ලනිය පොලිසියෙන් අප කළ විමසුමකදී පැවැසිය .
 
මාගා අයතනය මිල්ලනිය පොලිස් බල ප්රදේශයේ පිහිටා ඇත . මෙම වෙඩි බෙහෙත් තොගය පැහැර ගත් නාදනන පිරිස සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබි නැතැයි පොලිසිය පැවැසීය .
 
වෙඩි බෙහෙත් තොගය පැහාර ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවදි යැයි එක්තරා ඇමතිවරයෙක් තම ගෝලබාලයන්ට පවසා ඇති බවත් රාජපක්ෂ පවුල පන්නා දමන්න ජනතාව විදි බැස සටන් කරන අවස්ථාවේ ඇති වු වෙඩි බෙහෙත් පැහැර සිද්ධිය ජ.වි .පෙ .සහ පෙ .ස .ප .මත පටවා ජනතා අරගලය මර්දනය කිරීමේ කුමන්ත්රණයක් දියත් වන බවත් ලංකා ස්කයි නිව්ස් වෙත වාර්තාවේ.