LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

හිටපු හමුදාපති මහජන මුදල් කාබාසිනියා කරයි

හිටපු හමුදාපති හා ආරක්ෂිත මාණ්ඩලික ප්‍රධානි ශවේන්දා සිල්වා විශ්‍රාම යෑමේ උත්සවය ඊයේ (31) ‍රත්‍රියේ බත්තරමුල්ලේ වෝටර්ස්සෙච් හෝටලයෙ පැවැත්විණ.

මෙම සාදය සඳගා ශවේන්දා සිල්වා ගේ හා ඔහුගේ බිරිඳ ගේ ඥාතීන් ,මාධ්‍යවේදීන් සහා යුද හමුදාවේ ඉහල නිලධරින් විශාල පිරිසක් සහභාගි වි ඇතැයි වාර්තාවේ.

මිට පෙර හිටපු හමුදාපතිවරු විශ්‍රාම යද්දී , උත්සව පවත්වා ඇත්තේ හමුදා නිවාඩු නිකේතනවල
බව හමුදා ආරංචි මාර්ග පවසයි .

ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සිල්වා ඔහුගේ විශ්‍රාම යැමේ උත්සවය වෝටර්ස්සෙච් හෝටලයේ පවතවා මහජන මුදල් අවභාවිතා කර ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති