Year: 2022

සමාජවාදී සමානතා පක්ෂයට අත නොතබනු! සමිති නායකයින්ගේ මැර ක්‍රියා වලට ඉඩ නොදෙමු!

දෙසැම්බර් 08 දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති ටෙලිකොම් සහ රක්ෂණ කම්කරුවන්ගේ විරෝධතාවයේදී, එම කම්කරුවන්ගේ අරගලයට