LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

STF පැහැරගත් අරගලකරු රිමාන්ඩ් කරලා.

 ලෝක වෙළද පොල මධ්යස්ථානය ඉදිරිපිට දී ඊයේ (20) සවස පැහැරගත් අමල් සේනාරත්න එදිනම රත්රීයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත . සේනාරත්න ලෝක වෙළද ඉදිරිපිට දී පැහැරගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය මගින්ය . විශේෂ කාර්ය බලකාය මගින් පැහැරගත් සේනාරත්නව වරාය පොලිසියට භාර දී තිබුණි ඊයේ (20 ) රාත්රියෙම සේනාරත්න මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර ඇති අතර පසු දින 14 කට රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත .