LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අගමැති කාල්ටන් නිවස වැටලු ජනයාට මැරයෝ පහර දෙති .

 අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ තංගල්ල කාල්ටන් නිවස වැටලු ජනයාට අගමැති මැරයෝ කඩු පොලු වලින් පහර දී ඇත . මැරයෝ තියුණු ආයුධ වලින් ජනයාට පහර දෙද්දී, පොලිසිය සාමය ආරක්ෂා කිරීම සදහා මැදිහත් වී නැති අතර පසුව පහර කෑමට ලක් වු පිරිස් පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ .
 
මෙම ජනතා උද්ඝෝෂණයට එකතු විමට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී අජිත් නිශාන්ත , අන්දාහැන්දීගේ ඇක්මන් , ගුණසිරි මුතුමාල සහ ජාතික සමගි ජන බලවේගයේ හිටපු පළත් සභා මන්ත්රී නිහාල් වෙදාඅරච්චි යන අයව උද්ඝෝෂකයින් විසින් එළවා ගෙන් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *