අත්අඩංගුවට ගත් රංඟන ශිල්පි දමිතා අබේරත්න අධිකරණයට

Arrested performer Damita Abeyratne to court

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගත් රංඟන ශිල්පි දමිතා අබේරත්න අද (08) අධිකරණයට ඉදිරිපත් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වි එහි දේපල් වලට හානි කළා පොලිසිය අබේරත්න අත්අඩංගුවට ගත් බව පවසයි.

අබේරත්න බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ඊයේ (07) කළු හෝරාව නම්න් පැවැති නිහඬ විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වි සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අබේරත්නට කොළඹ අපරාධ කොට්ඨාශයට (09) වෙනිදා එම කොට්ඨාශ කාර්යාලයට පැමිණෙන්නැයි දන්වා සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *