අත්තනොමතිකව ඉවත් කළාට නඩු යනවා -දයාසිරි ජයසේකර

තම පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරෝත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා නීතිඥ දයාසිරි ජයසේකර පවසයි .

 ජයසේකරගේ පක්ෂ සමාජිකත්වය අත්හිටටුවීම හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් කණස්සල්ල පලකර මෛත්‍රීපාලට  සිරිසේනට ලිපියක්  යවා ඇති බව දැන ගන්නට ඇතැයි ඔහු වාර්තාවේ .

 ජයසේකඒ සැතැම්බර් 06 වෙනිදා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් කියා තිබුණේ , ඔහුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම හා  ඔහුව පක්ෂ මහ ලේකම් ධුරයෙන්  ඉවත් කිරීම නීති විරෝධී බවයි .

ජයසේකරගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීම සදහා පැවැත්වුවා යැයි කියන දේශපාලන මණ්ඩල රැස්වීමට එහි සමාජිකයින්14 දෙනාගෙන් 06 දෙනෙකු පමණක් සහභාගි වී ඇති බවත් එම දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් එහි සමාජිකත්වය දැනුවත් කිරීම සිදුකර නොමැති බවයි .

අනිද්දා පුවත්පතේ – ලසන්ත රුහුණගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *