අධිකරණයට අත නොතබන්නැයි නීතිඥවරු ඉල්ලති

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලබාදුක් තීන්දුව මගින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වුවා යැයි එම විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැදවීමට එරෙහිව අද (24) දහවල් කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා උද්‌ඝෝෂණය පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය අධිකරණයට අත නොතබනු යන මැයෙන් සංවිධානය කර තිබුණේ නීතිඥ මහ සභාව මගින්ය

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තහනම් නියෝගය ලබාදී තිිිිිබුණේ පළාත් පාලන මැතිවරණය සදහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් නොකර රදවා නොගැනීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ශ්‍රේඨාධිකරණ හමුවේ ගොනු කළ ‌මුලික අයිඅයිතිවාසිකම් පත්සම විභාගයට ගනිමින්ය

,මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පාර්මේලිමේන්තුවේ එහි මන්ත්‍රීවරුන්ගේ බලතල සහ වරප්‍රසාද කඩකර ඇති බව සදහන් කරමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත ‌පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරපත් කරමින් සදහන් කර ඇත්තේ ඉහත නියෝගය ලබාදුක් ශ්‍රේඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු කැදවා ප්‍රශ්න කළ යුතු බවය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *