අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ජයග්‍රහනයක්

ශ්‍රී ලංකාව අයර්ලන්තය පරදවා කඩුලු 09 ක අතිවිශීෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය .

20 යි 20 යි ලෝක ශුරයින් තේරිමේ තරගයේ සුපිරි 12 දෙනාාගේ තරයේ තුන්වන වටයේ තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද (23) උදේ ඹිස්ට්‍රෙිලියාවේ හෝබාට්හි දී පැවත්විණ .

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහාර දුන් අතර ඹිවර් 20 කදී කඩුලු 08 දැවි ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 128 පමණකි .

අයර්ලන්ත කණ්ඩායමේ හැරී ටෙක්ටර් ලකුණු 45 ක් රැස් කළේය .

විශිෂ්ට පන්දු යැවිමක නිරත වු වනිදු හසරංග සහ මහේෂ් තික්ෂණ කඩුලු දෙක බැගින් ලබා ගත්තේය .

පිළිතුරු ඉනිමක් ක්‍ර්‍රීඩා කිරීමට පිටියට පිවිසි ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පලමු කඩුල්ලට ලකුණු 63 ක් රැස් කළේය .ධනජය ද සිල්වා ලකුණු 31 ලබා සිටියදී දැවි ගියේය .

දෙවන කඩුල් සදහා කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක පන්දුවාර 40 කදී නොදැවි ලකුණු 70 ක සම්බන්ධතාවයකි .

කුසල් මෙන්ඩිස් නොදැවි පන්දු වාර 43 කදී ලකුණු 68 ක්රැස් කළ අතර එම ඉනිමට 06 පාහාර වල් 03 ක් සහ හතරේ පාහාර වල් 05 ක් ඇතුළත් වේ.

චරික් අසලංක නොදැව පන්දු 22 කදී ලකුණු 31 ක් ලබා ගත්තේය .

ශ්‍රී ලංකාව පන්දු වාර 15 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි තරගය ජයගුහනය කළේය.

ශ්‍රී ලංකාව සහ ඔිස්ට්‍රෙිලියාව අතර ඊලග තරගය සැප්තැම්බර් 25 පැවැත් විමට නියමිතය .

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *