අයි. එම්. එෆ් කොන්දේසි මත රටත් ,ජනතාවත් වෙන්දේසී කරන රනිල් -රාජපක්ෂ ආණ්ඩුව පන්නමු !

IMF කොන්දේසී මත රටත් ජනතාවත් වෙන්දේසී කරණ රනිල් -රාජපක්ෂ ආණ්ඩුව පන්නමු යැයි ජන අරගල ව්‍යාපාරය අද (31) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදි .

බඩු මිල , බදු බර , විදුලි බිල අඩු කරන සහ අර්බුදයේ බර ජනතාවට සහන ධනකුවේරයන්ට යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් 500කට වැඩි උද්ඝෝෂකින් පිරිසක්

IMF -පෙරහැර මුල

කසකාරයෝ -දැන එනවා

ත්‍රස්ත පනත -මිලිටරියත්

පාර සුද්ද -කර දෙනවා

ජාතිවාදේ -ආගම්වාදේ

ලැජ්ජ නැතුව -වපුරනවා

විකුණන එක-අමතක කර

පරණ ටොපිය -ගිල්ලනවා යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *