LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අරගලකරුවන් 05 දෙනෙකුට කොටුව උසාවියෙන් ඇප.

 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් යුනියන් පෙදෙසයේ පිහිටි සිටි හෝටලයට පහාර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අරගලකරුවන් 07 දෙනාගෙන් පස් (05) දෙනෙකුට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ව්සින් අද (31) ඇප නියම කරන ලදි.

මොහොමඩ් නිෂාම්, මොහොමඩ් අසාඩින් ,මොහොමඩ් කලින් මොහොමඩ් ඉෂෙඩ් සහා තුවාන් මුරාත් ෂේරිෆ්ඩින් යන අය මෙසේ ඇප මත නිදහස් කළේය .

මොහොමඩ් නබිල් සහා මොහොමඩ් පවුමි යන අරගලකරුවන් සදහා ඔවුන් ගේ නීතිඥවරු ඇප ඉල්ලා සිටිය ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ප්‍රතික්ෂේප කර ලබන( 06) තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.

නබිල් සහා පවුමි යන අරගලකරුවන් අද (31) වනදා උසාවියට ඉදිරිපත් කරන ලද්දේ . මෝසමක් මාර්ගයෙනි .

4 thoughts on “අරගලකරුවන් 05 දෙනෙකුට කොටුව උසාවියෙන් ඇප.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *