අරගලකරුවෙකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.

රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමේ අරගලයට නායකත්වය දුන් තිළිණ සුරේෂ් ගේ නිකවැරටිය නිවසට ඊයේ (13) රාත්‍රියේ නාහදුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත .

සුරේෂ් කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ පදිංච්කරුවෙකි .

නාදුනන තුවක්කකරුවන් නිවසට වෙඩි තබන අවස්ථාවේ සුරේෂ් ගෙදර සිට ඇති අතර ඔහු ගේ නැගණිය ගේ ජිවිතය බේරී ඇත්තේ අහම්බෙනි .

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගේ මැර පිරිසක් විසින් එම ප්‍රහාරය එල්ල කර ඇතැයි නිකවැරටිය ගම්වාසින් විසින් සැක පල කරති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *