අරගලයේ දී මරා දැමුවන් සිහි කර පහන් දල්වති

They light candles in memory of those who were killed in the struggle

ගාලුමුවදෝර අරගලයේ දී රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් මරා දැමු විරුවන් සිහි කර ඊයේ (09) සවස ගාලුමුවදෝර පිටියේ පහන් දැල්විමක් සිදු කෙරිණ.

මෙම පහන් දැල්විම සංවිධානය කර තිබුණේ ගාලුමුවදෝර අරගලකරුවන් විසිනි.

විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

පහන් දැල්විමට පෙර එම ස්ථානයේ විරෝධතා උද්ඝෝෂණ ද පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *