අරගලය දිනවන නව වසරක්

උදා වු 2023 නව වසර කම්කරු -පිඩිත මහජනයාගේ අරගලය ජයග්‍රහනය කරන වසරක් බවට පත් කර ගනිමු .

රනිල් -රාජපක්ෂ ධනපති ආණ්ඩුව පරාජය කර කම්කරු -‌ ගොවි ආණ්ඩුවක් සදහා සටන් වැදිම හැර වෙනත් විකල්පයක් කම්කරු -පිඩිත මහජනයාට පෙනේන මානයක නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *