අරගලය සහ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් සමික්ෂණ වාර්තාවක් එළි දක්වයි

ගාලුමුවදොර අරගලයෙදී මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්නට සිදු රාජය මර්දනය සහ වෙනත් පාර්ශවලින් එල්ල වු අඩම්තෙට්ටම් ගැන සහ ඊට විසදුම් වශයෙන් ඉදිරිපත් කළ සමික්ෂණ වාර්තාවක් අද (25) සවස කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයෙදී ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ මුලිකත්වයෙන් එළි දක්වන ලදි .

මෙම සමික්ෂණ වාර්තාව ආචාර්ය රාජීනී ගමගේ ,හරින්දු බී දිසානායක සහ අපර්නා හෙට්ටිආරච්චි යන අය විසින් සකස් කරන ලදි .

ශ්‍රී ලංකා ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් විසින් වාර්තාව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් අගයමින් කතා කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *