LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ආණ්ඩුව විසුරුවා හැරිමේ සුදානමක්.

පවතින දැවැන්ත අර්බුදය හමුවේ ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යෑමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවේ අභ්යන්තර ආරංච් මාර්ග පවසයි .
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන දෙපළ මෙම අරබුදයට වගකිව යුතු බව ආණ්ඩුවේ ඇමැතිවරු චෝදනා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි . ආණ්ඩුවට එරෙහිව මතුව ඇති ජනතා විරෝධතා හමුවේ ඇමැතිකම් බාර ගැනීමට මන්ත්රීවරු ඉදිරිපත් නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරත් පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Weekly Newsletter