ආර් .එස් . එස් . සංවිධානය රෝ සවිධානයේ බළල් අණ්ඩක්ද?

ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදි පක්ෂයක් වන ආර් එස් .එස් . සංවිධානට අයත් පුජකයින් පිරිසක් ලංකාවේ බදුල්ල ,නුවර එළිය සහ හැටන් යන ප්‍රදේශ වල හින්දු ස්වෝත්තමවාදය පතුවරවමින් සිටින බව වාර්තාවේ .

ඉන්දියවේ ආර්.එස් .එස් .සංවිධානය බිහි වන්නේ විශේෂයෙන්ම මුස්ලිම් හා අනෙකුත් ආගමික ජන කණ්ඩායම් වලට එරෙහිවය . එම සංවිධානය භාරතිය ජනතා පක්ෂයේ තරුණ සංවිධානය ලෙස හැදින්වේ .

අගමැති නරේන්ද්‍ර මුඩි ආර්.එස් .එස් සංවිධානයේ මුල් පෙලේ නායකයේකු වන අතරම මුස්ලිම් ජන ඝාතකයෙකු යැයි චෝදනා එල්ල වි ඇත.

ලංකාව ඇතුලේ ආර් .එස් . එස් . සංවිධානය ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ඉන්දිය තානාපති කාර්යාලය හරහා ද යන්න සොයා බැලීම වැදගත්ය . මෙම සංවිධානය විශේෂයෙන් ආසියානු කලාපය තුල ස්ථාපනය කිරිම සදහා මුල්‍යම ආධාර සපයන්නෙ අදානි සමාගම ඇතුළු ඉන්දිය ව්‍යාපාරිකයන් බවත් වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *