ඇමති අනුරුද්ධගේ කාර්යාලයට ගිනි තැබු තිදෙනෙක් අත්අඩංගුවට
![](https://www.lankaskynews.com/wp-content/uploads/2022/12/maxresdefault-1.jpg)
පසුගිය මැයි 09 වෙනිාදා රාජ්‍ය අමාත්‍ය අනුුරුද්ධ ඉන්දිකගේ මරදගහමුල පක්ෂ කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්‌තමේන්තුවේ විශේෂ පොලිෂ් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම පිරිස අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද සිටින බව වාර්තාවේ .