ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලංකාව කඩුලු 06 න් ජයගනී

20 යි 20 යි ලෝක කුසලාන තරගයේ සුපිරි 12 දෙනා අතර අද (01) ඔිස්ට්‍රෙිලියාවේ බ්‍රෙිස්බෙින් නුවර ඇෆ්ගනිස්ථානය සහ ඔ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ලංකා කණ්ඩායම කඩූලු 06 ක අතිවිශ්ෂට ජය ග්‍රහනයක් ලබා ගත්තේය .

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය මුලින් පාන්දුවට පාහර දිමට තිරණය කළ අතර ඔිබර් 20 අවසානයේ කඩුලු 05 ක් දැවි ඇෆ්ගනිස්ථානයට රැස් කල හැකි වුයේ ලකුණු 144 පමණි .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඔිවර් 20 අවසානයේ කඩුලු 04 ක් දැවි ලකුණු 145 රැස් කර ගැනිමට සමත් විය

ධනංජය ද සිල්වා ලංකාව වෙනුවෙන් නොදැවි ලකුණු 66 ක් ලබා ගත්තේය .

මෙම තරගය ජයග්‍රහනය කිරිමත් සමග ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රමානය වැඩි විය . ඒ අනුව ලකාව ඒ කණ්ඩායමේ තුන්වන ස්ථානය දක්වා ඉහලට නැගිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *