ඇෆ්ගනිස්ථානය පරදවා එංගලන්තය ජය ගනී

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (22) පස්වරුවෙ ඔිස්ට්‍රෙිලියාවේපර්ත්හි දී පැවති තරගයෙන් කඩුලු 05 ක ජයක් අත් කරගන්නට එංගලන්ත කණ්ඩායම සමත් විය .

ඔිස්ට්‍රෙිලියාවේ පර්ත්හි 20 යි 20 යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 ගේ වටයේ දෙවැනි තරගය ඊයේ එංගලන්තය සහ ඇෆ්ගනස්ථානය අතර පැවැත්විණ .

එංගලන්තයේ පන්දු යවනන් ඇෆ්ගනිස්ථනයේ පිතිකරුවන් ලකුණු 112 කට සීමා කරන්නට සමත් විය .

ඇෆ්ගනිස්ථානය ලකුණු 112 ක් ලබා ගත්තේ කඩුලු සියල්ල දැවි ඔිවර් 19.4 ‌පන්දු හතරකදීය .

ඔිස්ට්‍රෙිලියා කණ්ඩායමේ සැම් කරන්ට් ඔිවර් 3.4පන්දු හතරකදී ලකුණු 10 ක් දී කඩුලු 05 ලබා ගෙන විශිෂ්ට පන්දු හැවිමක නිරත විය .

එංංගලන්ත කණ්ඩායම ලකුණු 113 ලබා ගත්තේ කඩුලු 05 ක් දැවි ඔිවර් 18 .1 පන්දුවකදීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *