ඉන්දියානු කාන්තා ක්‍රීකට් කණ්ඩායමට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14 කට පසු අද (15) අසියානු අනු ශුරතාවය දිනා ගත්තේතේය .

මෙම තරගවාලියේ ශුරතාවය දිනා ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි .

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලාංකා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දීමට තිරණය කළ අතර නියමිත පාන්වාර 20 අවසානයේ කඩුලු 09ක දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණු 65 ක් පමණි .

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල පෙලේ කඩුලු 05 ක් ලකුනු 32 කදී බිද වැටුණි .

ඉන්දියාව වෙනුවෙන් රේනුකා සිං කඩලු 03 ක් දවා ගැනීමට සමත් විය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉනදියන් ක්‍රීඩිකාවන් පන්දුවාර 08 යි පන්දු 03 ක් අවසාානයේ කඩලු 02 ක් පමනක් දැවි පහසුවෙන් නියමිත ඉලක්කය පසු කරන්න්ට සමත් වුහ .

ඉන්යාව ජයග්‍රහනය කරා රැගෙන සම්‍රිති මන්දනා අර්ධ ශතකයක් රැස්කිරිමට සමත් වු අතර ලකුනු 50 ලබා ගන්නා ලද්දේ පන්දු 25 කදිය .

ඉනදියානු කණ්ඩායම 07 වන වතාවටත් ආසියානු කුසලානය දිනා ගත්තේය .

ශ්‍රී ලංකා කණ්ඩායම 20 යි 20 යි තරගයකදී ආසියානු අනු ශුරතාවය දිනු පලමු අවස්ථාව මෙය විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *