ඊ ළඟ අගමැති රනිල් වික්‍රමසිංහද?

ඊ ළග අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට යන බව වාර්තාවේ .

එ.ජා.පයේ නායක වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කටයුතු කිරීමට එකඟතාවය පල කර ඇත .

ජනාධිපති ක්‍රමය අහෝසි කර සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන නැවත බලාත්මක කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා පොරෝන්දු විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *