එංගලන්තයට කඩුලු 04 ක ජයක්

එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (05) ඔිස්ට්‍රෙිලියාවේ දි පැවැති තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක ජයග්‍රහනයක් ලබා ගත්තේය .

කිසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නායකයා පන්දුවට පාහර දිමට තිරණය කළ අතර ඒ අනුවඔිවර් 20 අවසානයේ ලංකා කණ්ඩායම කඩුුුලු 08 දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 141 පමණි .

ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 45 කට ලකුණු 67 රැස් කළේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ඔිවර් 19 .4 කදි කඩුලු 06 දැවි ලකුණු 144 ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළේය .

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බැන් ස්ටොක්ස් නොදැවි ලකුණු 42 ක් ලබා ගත්තේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *