එංගලන්තය අවසන් මහ තරගයට

ඔිස්ට්‍රෙිලියාව අඩ්ලේඩ නුවර අද (10) පෑවැති අවසන් පලමු තරගයෛන් ඉන්දියාව පරාජය කර කඩුලු 10 ක ජයග්‍රහනයක් ලබා ගන්නට එංගලන්තය සමත් විය .ඒ අනුව එංගලන්තය අවසන් වටයට සුදුසුකම් ලැබිය .

පලමුවෙන් පන්දුවට පාහර දුන් ඉන්දියානු කණ්ඩායම ඔිවර් 20 අවසානයේ කඩුලු 06 ක් දැවි ලකුණු 168 ක් ලබා ගත්තේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ඔිවර් 16 ක් අවසානයේ කඩුලු නොදැවි ලකුණු 170 ක් රැස් කළේය .

එංගලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් නොදැවි පලමු කඩුල්ලට ලකුණු 170 ක සම්බන්ධතාවයක් පැවැත් වු අතර එය ලෝක වාර්තාවකි .

20 යි20 යි ලෝක ශුරයින් තේරීමේ සදහා පැවැත්වෙන තරග මාලාවේ කිසිදු ක්‍රීඩයෙකු නොදැවි ජයග්‍රහනය කළ පලමු තරගය එංගලන්තය ඉන්දියාව පරාජය කළ තරගයයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *