එංගලන්තය 20 යි20 යි ලෝක ශුරතාවය දිනා ගනී

20 යි 20 යි ලෝක ශුරයින් තේරීමේ අවසාන මහ තරගයෙන් එංගලන්තය පකිස්ථානය පරදවා කඩුලු 05 ක විශීෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය .

මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම ඔිවර් 20 අවසානයේ කඩුලු 05 ක් දැවි ලකුණු .137ක් රැස් කළේය .

පකිස්ථානය වෙනුවෙන් සහාර් පන්දු 28 කදි ලකුණු 38 ක් ලබා ගත් අගර හෑන්ස් රාහුප් ලකුණු 23 කට කඩුලු 02 ලබා ගත්තේ ඔිවර් 04 කදිය .

පිළිතූරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඔිවර්19 කදි කඩුලු 05 ක් දැවි ලකුණු 138 ක් ලබා ගත්තේය‍ .

එංගලන්ත ඉනිම වෙනුවෙන් පිති හරඹයක යෙදුණු බෙන් ස්ටෝක්ස් පන්දු 49 කදි ලකුණු 52 ක් රැස් කළ අතර සෑම් කරන් ලකුණු 13 කදි කඩුලු 02 ක් ලබා ගත්තේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *