එක්ස් ප්‍රෙරෙස් පර්ල පරිසර විනාශයට වසර දෙකයි

එක්ස් ප්‍රෙරෙස් පරල් පරිසර විනාශයට වසර දෙකයි ! ඩොලර් මිලියන 10 වන්දි මුදලක් පාලකයින් කොල්ල කයි ! විනාශයට වහා යුක්තිය ඉටු කරන්නැයි ආණ්ඩුවට බල කර අද (18) සවස අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

උද්ඝෝෂකයන් පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය තාරුණයට වෙනසක් සදහා වු සංවිධානය මගින් සංවිධානය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *