ඒඩ්ස් ආසාදිතයන් අතර බහුතරය තරුණයන්

‌‌මෙරට එච් .අයි .වි .ආසාදිතයන් වෙන වසර වලට සාපේක්ෂව දෙගුණ වි ඇති බවත් ඒ අතර තරුණ භික්ෂුන් වහන්සේලා ද සිටින බවත් හෙළි වි ඇත

ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩිස් මර්දන වැඩ සටහන සදහන් කරන්නේ මෙසේ ආසාදිතයන් වි සිටින අය අතර බහුතරය තරුණයන් බවයි .මේ අය අතර පාසල් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද සිටින බව එම වැඩසටහන සදහන් කරයි .

මෙසේ ආසාදිතයන් බවට පත්වෙමින් ඇත්තේ අවුරුදු 18 ත් 30 ත් අතර වයසේ පසුවන අය ‌බව ද වැඩිදුරටත් සදයන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *