ඔිස්ට්‍රෙිලියාවට ලකුනු 42 ක ජයක්

ඔිස්ට්‍රෙිලියාවේ බ්‍රිස්බෙන් නුවර අද (31) පැවැති තරගයේ දී අයර්ලන්තය පරාජය කර ඔිස්ට්‍රෙිලියාව 42 ක ජයක් ලබා ගත් අතර එම තරගයත් සමග ‌ශ්‍රේණි ගත කිරම් අනුව ඔිස්ට්‍රෙිලියාව ඒ කණ්ඩායමේ දෙවන තැනට පත් විය .

කිසිය වාසිය දිනා ගත් අයර්ලන්තය කණ්ඩායම පන්දුවට පාහර දීම සදහා ඔිස්ට්‍රෙිලියන් කණ්ඩායමට ආරාධනා කළ අතර මුලින් පන්දුවට පාහර දුන් ඔිස්ට්‍රෙිලියා කණ්ඩායම ඔිවර් 20 අවසානයේ කඩුලු 05 ක් දැවි ලකුණු 179 ක් රැස් කළේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 137 ක් පමනයි .

ඔිස්ට්‍රෙිලියාව මේ වන කොට තරග 04 කට මුහුණ දි තරග දෙකාක් ජයග්‍රහනය කර , එක් තරගයක් නවසිලන්තයට පරාජය වු අතර අනෙක් තරගය වර්ෂාව නිසා විසදුමකින තොරව නතර කළේය . ඒ අනුව ඔිස්ට්‍රෙිලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 05 යි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *