‍‍”කපුටා”ලංකාවට

හිටපු අමාත්‍ය හා පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හෙවත් “කපුටා” අද (20) උදේ ලංකාවට පැමිණේයි .

ඔහු මාසයකට පමණ පෙර ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබුණි .

රාජපක්ෂව පිළිගැනීම සදහා ‌ජෝන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත , ගාමිණි ලොකුගේ .ප්‍රසන්න රණවිර ,පවිත්‍රා වන්නිආරච්චි ,ශාන්ත බණ්ඩාර ,පියල් නිශාන්ත සහ එස්. එම්. චන්ද්‍රසි යන මැතිඇමතිවරු ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *