කල් දාන්න ඡන්දයක් නැහැ – ජනාධිපති

ඡන්දය කල් දාලා නැහැ නැති බවත් කල් දාන්න ඡන්දයකුත් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ජනාධිපතිවරයා එසේ පැවැසුුුවේ අද (23) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවෙමින්ය .

මැතිවරණ කොමිසම් සභාව නිත්‍යනුකුලව මැතිවරණය කැදවා නැති බවත් මැතිවරණය පැවැත් වීම සදහා මුදල් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *