ක්‍රම වෙනසකට අලුත් පාරක් , නොනිමි අරගලයට කාන්තා බලයක්

ක්‍රම වෙනසකට අලුත් පාරක් ,නොනිමි අරගලයට කාන්තා බලයක් යන මැයෙන් අයිතීන් උදෙසා කාන්තා ව්‍යාපාරය ඊයේ (08) දහවල් ලිප්ටන් වටරවුම අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය පවත් වන ලද්දේ ,ලෝක කාන්තා දිනය පදනම් කරගෙනය .

විරෝධතා උද්ඝෝෂණයෙන් පසු විරෝධතාකරුවන් පෙළපාලියෙන් නව නගර ශාලාව දක්වා ගමන් කොට අනතුරුව සම්මන්ත්‍රණයක් පවත්වන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *