ගාලුමුවදොර විරුවන් සමරති

ගාලුමුවදොර අප්‍රේල් නැගිටිමත් සමග රටපුරා දිවිපිදු විරුවන් සිහිපත් කර අද (09) සවස ගෝල්ෆෙස් පිටියේ පහන් දැල්විණ.

අරගල සමයේ අරගලකරුවන් 09 දෙනෙක් මිය ගිය අතර රඹුක්කන දි චමින්ද ලක්ෂාන්ව පොලිසිය මගින් වෙඩි තබා ඝාතනය කරන ලදී .

ගාලුමුවදොර අරගලකරුවන් විසින් මෙම සමරුව සංවිධානය කර තිබුණි .

මෙම අවස්ථාවට අරගලකරුවන් සහ දිවිපිදු අරගලකරුවන්ගේ ඥාතීන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *