ගාලුමුවදෝර අරගලයට දින 50 යි . කදුළු ගැස් සහා ජල ප්‍රහාරයක්.

ගාලුමුවදෝර අරගලයට දින 50 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (28) දැවැන්ත පා ගමනකින් , ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැමිණ මහජන අඥ්ඥා කියවන ලදී .

පා ගමන කොල්ලුපිටිය හංදියෙන් ආරම්භ කර කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිවිසුම දක්වා ගමන් කළේය

මෙම පා ගමනට සහා විරෝධතා උද්ඝෝෂණයට ව ෘත්තීය සමිති ,බහුජන සංවිධාන , කලාකරුවෝ , ආගමික නායකයෝ ,රණවිරුවෝ සහා සමාන්‍ය ජනයා ව්ශාල පිරිසක් සහභාගි වුහ .

උද්ඝෝෂකයින් වෙළද මධ්‍යස්ථානයේ පිවිසුම් මාර්ගය වසා ඉදිකර තිබු, පොලිස් මාර්ග බාධකය කඩාගෙන ඉදිරියට යෑමට උත්සහා කළ අවස්ථාවේ පොලිසීය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල උද්ඝෝෂකයින් පලවා හැරියේය .

2 thoughts on “ගාලුමුවදෝර අරගලයට දින 50 යි . කදුළු ගැස් සහා ජල ප්‍රහාරයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *