ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි

ස්ථීර සටන් විරාමයක් ඇති කරනු ! ගාසාහි ජන සංහාරය වහා නතර කරන්නැයි ඊශ්‍රායලයට සහ අධිරාජ්‍යවාදී බලවතුන්ට බල කර අද (31) සවස ටවුන්හොල් දවටගහ පල්ලිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවත්විණ .

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි තරුණ සංගමය සහ බහුජන සංවිධාන මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .

එම විරෝධතා උද්ඝෝෂණයට ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින් ජයතිස්ස සහ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර යන අය සහභාගි වි සිටියහ .

ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් ද එම විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ .

උද්ඝෝෂකයින් පැයකට ආසන්න කාලයක්

ඊශ්‍රායෙල් – මේ අහන්න

එපා ගාසා -ගින තියන්න

ෂෙල් බෝම්බ -රොකට් උණ්ඩ

යොදා මොකද -මින මරන්න

ඇමරිකානු -එංගලන්ත

බලවතුන් -මේ අහන්න

ඇවිලෙන මේ -මහ ගින්නට

එපා පිදුරු -තව දමන්න

හෙණ ගහපං -හෙ‍ණ ගහපං

ඇමරිකානු -විටෝ බලේ

හෙණ ගහපං ‌-හෙණ ගහපං

එංගලන්ත -විටෝ බලේ යන සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ .

ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි
ගාසාහි ජන සංහාරය නතර කරන්නැයි සමාජවාදී තරුණ සංගමය අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *