ගුවන් තොටුපල ,මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරයි

ජනාධිපති රනිල් විත්‍රමසිංහගේ අස්සනින් යුතුව ,ගුවන් තොටුපල හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රීත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මගින් හෝ පිටකිරීම් ,මැදිරි ,ගොඩබෑම .ගබඩා කිරීම ,බෙදා හැරීම .සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අගුරු ,තෙල් ,ඉන්ධන ඔිනෑම වරායක් තුළ ඇති යාත්‍රවලින් ඉවත් කිරීම සදහා පොදු ප්‍රවාහන සේවා බවට පත් කර ඇති බව ජනා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනයේ සදහන්‌ වේ .

මාර්, පාලම්,බෝක්කු ,ගුවන් තොටුපොල ,වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග ,දුම්රිය හෝ ගුවන් මගීන් ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම ,වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *