ගෝඨාභය පැන්විමට සංකේත වැඩවර්ජනයක්

ජනාධිපති ගෝඨාභ රාජපක්ෂට ගෙදර යන්නැයි බල කර, හෙට (28) සංකේත වැඩවර්ජනයක් කැදවා ඇතැයි ලංකා ගුරු සංගමය සභාපති ජෝශප් ස්ටාලින් පවසයි.

ගුරු ,විදුහල්පති , ගුරු උප්දේශක ,තැපැල් , වරාය ,දුම්රිය , ජල විදුලිය , බැංකු ,පෞද්ගලික අංශය ,රාජ්ය හා අර්ධ රාජ්ය අංශ මෙම සංකේත වැඩවර්ජනයට එක් වෙයි . මෙම සංකේත වැඩවර්ජනයට රජයේ රෝහල් සේවකයන් සහභාගි නොවන අතර හෙට (28) දහවල් 12 ට රෝහල් ඉදිරිපිට කෑම පැයේ විරෝධතා උද්ඝෝෂණයක් පවත් වන බව ස්ටාලින් පැවැසීය . වර්ජකයන් ගෙන් පිරිසක් ගාලුමෝදර පිටියටත් ඈත පළාත් වල ගුරුවරු ඔහුන් නගර වලත් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙන බව ස්ටාලින් වැඩිදුරටත් කීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *